"පම්පෝරි සීයා"ගේ අන්තිම අමුඩ කෙටියත් රවි ගලවන් ගිය හැටි | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • "පම්පෝරි සීයා"ගේ අන්තිම අමුඩ කෙටියත් රවි ගලවන් ගිය හැටි | Rasika Jayakody | Yureshani Getaraluwa
    #rasikajayakody #primeministerofsrilanka #npp #akd #newcabinet #ministers #anurakumaradissanayake #asianmirror

Комментарии • 432

  • @dilanrajapaksha5222
    @dilanrajapaksha5222 4 часа назад +131

    උඹලගෙ podcast එක quality. ආණ්ඩුව විවේචනය කරන්නෙ පදනමක් ඇතිව. Make sense. Keep it up❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 часа назад +22

    අද විශ්ලේෂණය නියමයි රසික❤❤ ස්තුතියි ඔයාල දෙන්නටම.🎉🎉

    • @acnventures2740
      @acnventures2740 43 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 часа назад +19

    ඇත්තටම ඔයාලා දෙන්නා මේ වැඩසටහන නියමෙටම කරනවා විවේචනය කලයුතු තැනදි විවෙචනය කරනවා උපහැරණ අරගෙන අගය කල යුතු දේ අගය කරනවා අම්මට සිරි වෙන්ඩම ඔහොම යමු දෙන්නටම සුභ පතනවා

    • @acnventures2740
      @acnventures2740 43 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 26 минут назад

      ​@@acnventures2740මුත් එක්ක හිටපු ඒකා කරපු ඒකට රසිකයා මොකක්ද පලිද?ගිහින් බත් ටිකක් කාපන්..

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Час назад +9

    කියන්න ඕනි දේ කට කෑවත් කියනවා😊❤
    අනික මේ discussion එක advanced එකක්..
    මරු ඕයී ❤
    ජයවේවා ❤

    • @acnventures2740
      @acnventures2740 43 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂

  • @lalalwis7679
    @lalalwis7679 3 часа назад +53

    Svlo අමු වාතයක් රසික ඔයා හොඳට කරනවා congratulations

    • @stk_lk
      @stk_lk 3 часа назад +2

      බලන එක නවත්තපං

    • @lalalwis7679
      @lalalwis7679 3 часа назад

      මම දිටම බලනවා ංඋඔ කවුද මගේ නිදහස නැති කරන්න

    • @sanjudissanayake8450
      @sanjudissanayake8450 2 часа назад +4

      සිරාවටම... මමත් හැමදාම වගේ ඒක බැලුවා.. ආපහුනම් බලන්නෙ නෑ.. මේ විවේචන සාධාරණයි

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      @@lalalwis7679 දිගටම බලනව නම් අමු වාතයක් කිය කිය මේකෙ වැලලෙන්නෙ ඇයි එහෙනම් 😂

    • @acnventures2740
      @acnventures2740 44 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 33 минуты назад +2

    Slvlog , DD bye.. meyala maru. Topic eka gana hariyatama denawa..❤

    • @acnventures2740
      @acnventures2740 28 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @aapmaa.7979
    @aapmaa.7979 51 минуту назад +3

    මේක සුපිරී ❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 3 часа назад +27

    හොඳ විවේචනයක් සත්‍යය සමගින් ඉදිරිපත් කිරීමක් .

  • @Nirotshan
    @Nirotshan 2 часа назад +6

    ඇත්තටම හොඳ විග්‍රහයක්!! ස්තුතියි ඔයාල දෙන්නටම🤩👏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 55 минут назад +2

    අපූරු මාතෘකාවක් අනර්ඝයි පංකාදූයි කදිමයි.
    👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🇱🇰♥️🇱🇰 🇩🇪
    ජයෙන්ම ජයවේවා!!! හැමෝටම

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 2 часа назад +58

    අවුරුදු 3 ක් අහපු SLVLG ල unsubscribe කරලා ආවේ. හිතයි තමන්ගේ මතේ ට ගහනකොට රිදෙන නිසා කියලා. විවේචනයක් කරනවා නම් මේ වගේ පොයින්ට් එකට කරන්න ඕනි. මේක දිගටම බලනවා. ජය.

    • @gunaratna123
      @gunaratna123 2 часа назад +5

      මමත් එහෙමයි.

    • @sanjudissanayake8450
      @sanjudissanayake8450 2 часа назад +4

      මමත් එහෙමයි ❤

    • @lalithbandara8253
      @lalithbandara8253 Час назад +3

      👍👍👍👍👍

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 Час назад

      @@liveeventssrilanka1257 මාත් ආසයි මේක බලන්න, මං නම් අලුත් දේශපාලනය ගැන හිතන්න වත් ගත්තේ අනුරට කැමති නිසා, මං මේ vlog එකෙන් ගොඩක් දේ දැනගත්තා දේශපාලකයෝ ගැන.

    • @acnventures2740
      @acnventures2740 43 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂

  • @SomasirisilvaSomasirisilva
    @SomasirisilvaSomasirisilva 3 часа назад +18

    රසික ජනතාව ගැන දැනුවත් කිරිම ඔබට ඉස්තූතියි

  • @crishanthamilroydesilva6370
    @crishanthamilroydesilva6370 2 часа назад +7

    මෙ විදියට හරියටම රෝගය සහ රෝගියාගේ ස්වබාවය සුවවීමට ගතයුතු මුලික පියවර අවශ්‍යය මාත්‍රාව.. සුපිරියටම දෙනවා රසික.
    හරියටම හරි 100% එකගයි.
    ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට
    අපි එකතුවෙලා මේ රට ගොඩ දාමු..
    අපේ පොඩි එවුන්ට රටක් හදමු..
    මාලිමා රජය මෙක හරියටම කරයි..
    මගෙ රටට ජයවේවා ❤

  • @m.sfernando1800
    @m.sfernando1800 3 часа назад +24

    ඇත්තටම හොඳ විග්‍රහයක් . සමාජයට ඉතාම හොඳ දැනුමක් දැනුමක් ලබාදෙනව.

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 3 часа назад +11

    Podcast එකත් quality .... අද දෙන්නම ලස්සනයි ....❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 4 часа назад +41

    දිනෙන් දින ඔබලා ඉහලට එනව . ඔයාලගෙ ෆොයින්ට් මරු..❤

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      ෆොයින්ට් නෙමේ පොයින්ට් ☝️

    • @acnventures2740
      @acnventures2740 42 минуты назад

      @@shanepereraedu උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 Час назад +3

    ලස්සන vlog එකක් අහමිබෙන් අහන්න ලැබුනේ දිගටම කරගෙන යන්න good luck 👍

  • @Shashiperera90
    @Shashiperera90 Час назад +2

    Patta kathava 😁😁

  • @prashadpriyadarshana6924
    @prashadpriyadarshana6924 54 минуты назад +1

    Interesting Rasika
    true,well focus,effective,enjoyed

  • @homevisitcaraudio
    @homevisitcaraudio 4 часа назад +39

    From DD . මේක මරු. වැදගත් දෙයක් වැදගත් විදිහට කතා කරනවා.

    • @acnventures2740
      @acnventures2740 42 минуты назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 38 минут назад

    ඉතාම වටිනා වැදගත් අනර්ඝ
    තොරතුරු සම්භාරයක්.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 3 часа назад +13

    ඇත්තටම දවසෙ දේශපාලන සාකච්චාව මේක. වැඩ ඕෆ් වෙලා මේක බැලුවනම් රටේ දේශපාලන තත්වය ගැන හොද අවබෝධයකින් තමන්ගෙ වැඩෙත් කරගෙන ඉන්න පුලුවන් තත්වයක් ගොඩනගා ගන්න පුලුවන්. හොද දේශපාලන කිය්වීමක් ඔබලට තියෙනව. ❤❤

  • @SharmaleeRathnawibushana-yx1ok
    @SharmaleeRathnawibushana-yx1ok 3 часа назад +8

    Excellent discussion ❤❤❤❤

  • @nishakafernando9766
    @nishakafernando9766 4 часа назад +13

    රසික is excellent in analysing srilankan present and past political administrations and real behavior of politicians .
    Commenting from italy

  • @priyankaperera770
    @priyankaperera770 2 часа назад +3

    ❤❤❤❤❤❤❤❤
    කතාව ඇත්ත ❤
    ඉල්ලන් කනවා ❤
    කරුමෙ පරිස්සම් දෙනවා ❤
    කල කලදෙ පල පලදෙ ❤❤❤
    ස්වභාව ධර්මය පරිස්සම් දෙනවා ❤❤
    හොඳ හොඳ සෙල්ලම් රැ ජාමෙට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidun2010
    @vidun2010 16 минут назад +2

    මේකෙ තියෙන Quality එක වෙන කිසිම program එකක මම දැක්කෙ නෑ...
    Keep it up..👌❤️

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 2 часа назад +8

    සුපිරි කතාව දෙදෙනාටම හදවතින්ම ආදරෙයි කරගෙන යන වැඩසටහනට❤.තෙරැවන් සරණයි

  • @ChamindaSilva-x6v
    @ChamindaSilva-x6v 2 часа назад +2

    Mage අදහස් oyala කියනවා .man ගොඩක් කැමතියි .ආදරෙයි ගොඩක් .

  • @gunawardhanagabbalagedara2902
    @gunawardhanagabbalagedara2902 4 часа назад +19

    ඔයාලාගෙ මාතෘකාව නියමයි... පම්පොරි සියාගෙ අමුඩකෙටියත් රවි ගලවා ගත් හැටි....😂😂😂

  • @nomaperera9882
    @nomaperera9882 18 минут назад +1

    අවංකවම කිව්වොත් SL vlog කැලේ..රසිකගෙ විශ්ලේෂණ අහන්ඉන්න ආසයි..

  • @sameeravg
    @sameeravg 2 часа назад +2

    I love this program! I used to be a huge fan of SL Vlog, but not anymore. It's clear where they are heading now."

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 4 часа назад +19

    රසික ඔබ කියන කතාව සහාතික ඇත්ත ,මම එදාම මරික්කාර්ගේ මාධ්‍ය සාකච්ඡාවට ගිය එකට face book එකේ පෝස්ට් එකකුත් ද්ම්මා මාධ්‍ය වේදීන් මොකට ඔච්චර පීච්ං වෙන්නේ කියලා

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      මාධ්‍යවේදියන්ට දැන්වත් කොන්ද කෙලින් වෙන්න පිට මැද්දට උණ බටයක් තියල බඳින්න වෙනව. තාමත් බයාදු ගති එහෙම්මමයි.

  • @Mohammedfowsath
    @Mohammedfowsath 18 минут назад

    Adha thamai mama palamuwa ube nalikawa beluwa godak sathutui

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 2 часа назад +1

    Very good analysis Jayakodi 🎉

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs 3 часа назад +14

    ඇත්තටම ඔයාලගේ podcast එකමරු තාර්කිකයි. SLvlogලගෙ DD කරන් මීහරක් ගෙ ගොන් ආතල් වලට වඩා. ආන්ඩුවට හොද කියන එක බනින එක නෙමේ තාර්කික පැහැදිලි කිරීම් තමා අවශ්‍ය .

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 3 часа назад +2

      Yes. Now I'm not watching sl vlog now. They are doing Manju propaganda.

    • @lalithbandara8253
      @lalithbandara8253 3 часа назад +1

      ඒකෙ ඉන්නේ ආර්ථික ඔස්තාර්ලා 😂😂😂 උන් මංජුගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ හිටියද දන්නෑ. මංජුවගේ චන්ද ගාන දැක්ක දවසෙ ඉදලා npp එකට බනිනව😂

    • @lalalwis7679
      @lalalwis7679 3 часа назад +1

      Yes i agreed

  • @madhawapremaratne769
    @madhawapremaratne769 17 минут назад +2

    රසිකගෙ මේ විග්‍රහයන් එක්ක SL blog කාරයන්ගෙ දේශපාලන විග්‍රහ හරිම බාලයි.පෙරේදා NPP ජාතික ලැයිස්තුව ගැන හරි ප්‍රාථමික අදහස් දැක්වීමක් කලා. ලෝක දේශපාලන තත්වයන් ගැනත් දැනුම අන්තිමයි.රසිකගෙ කියවීම් වෙනම රහක්!හොද ප්‍රාමාණික දැනුමකින් මහ පොලවේ දේශපාලනය කියවා පහදා දෙනව.දැන් රසිකගෙ talk වලට ඇබ්බැහි වෙලා.💪👍🙏❤️❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 50 минут назад

    සුපිරියි ජයවෙිවා ඔබලට ස්තුතියි ❤❤🌷🌷👍👍

  • @nuwanrathnayake4893
    @nuwanrathnayake4893 2 часа назад +4

    රසික,භාරත, හරප්පා, සියත කතුවැකිය යුටියුබ් එකේ සුපිරි 4ක්.❤

    • @acnventures2740
      @acnventures2740 40 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @cabeysundara8154
    @cabeysundara8154 2 часа назад +1

    සුපිරිම කතාව

  • @malan-r8d
    @malan-r8d 3 часа назад +3

    This is the best political podcast ever they simply explain everything

  • @SupunJayawardhana
    @SupunJayawardhana 8 минут назад

    රසික කොච්චර මොන දේ කිව්වත් ඒ හැම එකකටම fact එකක් තියනවා ... නිකන් එයාගේ මූණ සෙට් නෑ , වයසයි කියල ගොබ්බ විදියට fact දෙන් නෑ... ඒක පට්ට ❤❤❤ මොකද පක්ෂයකට උනත් වැරැද්දක් නම් හදාගන්න පුලුවන් ❤

  • @Ranjith-zp3uu
    @Ranjith-zp3uu Час назад

    Today your REVELATION VERY GRATE WE are happy thank

  • @nkl_sl
    @nkl_sl 2 часа назад +1

    Well explained

  • @sampathsirisena3340
    @sampathsirisena3340 4 часа назад +25

    රවීයා හොරා වුනාට සුපිරි වැඩක් කරේ. බටලන්ද පිස්සාට ඇරපු විදිහ මරු. මේ කතාවේ ඊළඟ කොටස තවත් රසවත්. රවීයාගේ ලේකම් හොයා ගන්න නෑලු. ඇය ලෙඩ වී රෝහල් ගත වී ඇත.😂😂😂😂😂

    • @hemaranawaka90
      @hemaranawaka90 3 часа назад +1

      Raviya Demalane

    • @kanthirita8775
      @kanthirita8775 2 часа назад +1

      Eyata bada yanawada danne

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад +2

      @@hemaranawaka90 ජාතිය නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පක්ශ වල ඔක්කොම අමු හිවල්ලු. මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධ උනා කියල හොද උනේ නෑනෙ රටටම ඇරියා යුද්දෙන් පස්සෙ දෙන්නම් සුද්දෙ කියල 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 54 минуты назад

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 54 минуты назад

      ​💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @gunaratna123
    @gunaratna123 2 часа назад +5

    මේක හොඳයි SLVlog එකට වඩා දැන්.
    එයාල මාලිමාවේ හොඳක් කිව්වත් එකේ හීන් උපහාසයක් තියනවා. සමහරවිට හැමදෙයක්ම හරියටම දන්නා එකම අය වගේ. එක කුහකයි වගේ.
    ඔයාල විවේචනය කලාට අපහාස කරන්නේ නෑ . ලංකාවේ නරකම මන්ත්‍රී ගැන කතා කලත් එකා මොකක් හරි හොඳක් කලොත් අපිට අවංක වන්න පුළුවනි.
    මාත් බලන්න ගත්තේ ලඟදි.

  • @udalwis
    @udalwis 9 минут назад

    Slvlog කියන්නේ තක්කඩි...excellent රසික...🎉

  • @DioDiaz963
    @DioDiaz963 3 часа назад +8

    දෙන්නා අද දින Match වෙන්න ඇදලා ලස්සනයි

  • @chathurikaliyanage5022
    @chathurikaliyanage5022 3 часа назад +6

    Rasika ,yureshini good job...smart conversation ❤❤👍🇱🇰

    • @acnventures2740
      @acnventures2740 40 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @annperera8693
    @annperera8693 Час назад +1

    Great podcast. Keep it up!

  • @channakumara8561
    @channakumara8561 4 часа назад +9

    රසික කියන්නේ සමාජයක ප⁣රිච්ජේදයක්...
    උපෙක්ෂාවෙන් බැලුවොත් රසිකගේ එක වචනයක් අපතේ දාන්න ඔණි නැ..❤

    • @AsokaGalhena
      @AsokaGalhena 3 часа назад

      Habaioya.kiyapu.passdenatama..nadu.thiyanawaneda..itin.mp.kam.5.ta.mokada.wenne

    • @AsokaGalhena
      @AsokaGalhena 3 часа назад

      Nava.cabinettuwanisa.ithuwana.mudal
      Kalin.viyadama..1o2x.7...714
      Dan.viyadama...22x.7...154
      Masika.ithuruwa
      ..56.0.miliyana
      Wasarata.ithuruwa...672.miliyana

  • @swarnasuraweera283
    @swarnasuraweera283 51 минуту назад

    ඉතාම සූවිශේසි ගැලපෙන නියම මාතෘකාව.
    අති සූපිරි.👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂

  • @sarathakumara2778
    @sarathakumara2778 4 часа назад +3

    අදත් මරැ ❤❤❤❤❤

  • @mariemahendran7035
    @mariemahendran7035 4 часа назад +9

    ❤ ரஸிக நீங்கள் பேசும் போது கொஞ்சம் மனதுக்கு ஆறுதலாக உள்ளது...இந்த கழிசடை அரசியல் வாதிகள் பற்றிய கோபம் கொஞ்சம் தனிகிறது😊

  • @nandanasemasinghe8734
    @nandanasemasinghe8734 4 часа назад +34

    මේ ටිකේ SLVlog සෙට් එක කාගෙ කුනක්ද අදින්නේ කාගේ Campaign එකක්ද කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරන්න පුලුවන් නම් හරිම වටිනවා. SLVlog අද ඊයේ video වලට ගියානම් දවස් කිහිපයකට Live ඇවිත් කියන්න දේවල් තියෙනවා.
    රසිකගේ විග්‍රහයන් නම් පට්ට..

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 4 часа назад +10

      උන් කරන්නේ ගෝඨාට කරපු වැඩේ මේ ආන්ඩුවට කරන්න....ආපූ වෙලේ ඉදලා අමුතු විවේචනයක් කරලා සමජ මතේ හදන්න ට්‍රයි කරන්න හදන්නේ..ඊට පස්සෙ අර මංජුලව උස්සන්න හදන්නේ

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 3 часа назад

      Un karanna manjuge konthrath eka.
      Unge ekama heenaya antha dhanawadi rajayak.
      Un wamata bara palanayakata kamathi naa.

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 3 часа назад

      ​@@kasunchathuranga6139ow oba hari.

    • @lalithbandara8253
      @lalithbandara8253 3 часа назад +4

      තිස්ස කුට්ටි ගෙදර නිසා උගේ අඩුව පුරවන්නෙ දැන් slvlog

    • @anomawijesinghe3861
      @anomawijesinghe3861 3 часа назад +11

      Sl vlog නමිි අපි බලන්නේම නෑ....
      රසික ගොඩක්
      ඉදිරියෙන්.... 👍

  • @kavijaranthatige.5217
    @kavijaranthatige.5217 5 часов назад +5

    Good job guys...❤

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 3 часа назад +2

    💐💐💐💐💐 Superb

  • @Tan-xc6um
    @Tan-xc6um Час назад +1

    නියම wigrahaya රසික අති wisistay

  • @rtkkjson
    @rtkkjson 4 часа назад +11

    SL Vlog ක්‍රින්ජ් මෝඩයෝ ටිකට හොද ගෝක් ටිකක් කරන්න කියල දෙන්න පුලුවන් කෙනෙක් මේකෙ ඉන්නවද?

  • @anomawijesinghe3861
    @anomawijesinghe3861 3 часа назад +2

    මිනිස්සුන්ව දැනුවත්
    කරන්න වැදගත් යමක්
    කියන්නෙ ඔබලා
    විතරයි....💕

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 2 часа назад +1

    Honda විශ්ලේෂණය k dennatama thank ssir ❤❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 3 часа назад +2

    Absolutely. Correct. Excellent. Speech. Really. Enjoyed. Watching. This programs. 😂 😂 😂 thank you

  • @kanishkanirmal1379
    @kanishkanirmal1379 4 часа назад +7

    පක්ෂයකට ගැති වෙන්නෙ නැතුව විවෙචනය කිරීම වටිනවා👍🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 49 минут назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @acnventures2740
      @acnventures2740 40 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @mariodilano
    @mariodilano Час назад +2

    රනිල් නම් හොරු
    හොරු නම් රනිල්

  • @sarathgotabaya690
    @sarathgotabaya690 3 часа назад +2

    Rasika. Lokka. Oya. Niyamai. Me. Danuwath. Kirima
    Malimawata. Jayawewa

  • @marianicholas7
    @marianicholas7 4 часа назад +1

    Love this program sensible and quality ❤

  • @keerthisubasinghe1901
    @keerthisubasinghe1901 Час назад +2

    මේකත් රනිල්ගේම වැඩක්. නොදන්නවා වගේ ඉන්නවා.

  • @ivanmaligaspe9743
    @ivanmaligaspe9743 2 часа назад +1

    I always find time to listen to Rasika and the rest.....very advance, informative analysis of current political situ of country... I do not think this type of Analysis is found in any other forum.... if we listen to Rasika and team I find in a nutshell what is presently happening in the island, since I live overseas......Good job as always , pl continue

    • @acnventures2740
      @acnventures2740 39 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @MontyWeeraman
    @MontyWeeraman 2 часа назад +2

    I ❤ the way you talk 😅

  • @DioDiaz963
    @DioDiaz963 3 часа назад +10

    දැන් UNP කියන්නෙ, මිනිය තියන්න ගෙ‍යක් නැති උනාම, Rent කරන මල් ශාලාවක් වගේ....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 53 минуты назад

      💯✅💯✅💯✅💯🤣😂🤣😂🤣😂🤣

    • @acnventures2740
      @acnventures2740 41 минуту назад

      උඹ මෙතන කොටන්න දාල , පක්සේ උං උඹේ ගෙදර ගෑනුන්ට කොටනවලු අන්න😂😂

  • @ChareenaUdhari
    @ChareenaUdhari 2 часа назад +1

    හායි රසිකගෙ වදන් ටික අහන්න ආවෙ

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 2 часа назад +2

    ආන්ඩුව ගැන ඔබලාගේ සාධාරණ විවේචන , සුභවාදී අගයකිරීම් ඉතා වටිනවා...

  • @sarathkumararathne2939
    @sarathkumararathne2939 43 минуты назад

    Supperb

  • @WahabdeenRizaAhmed
    @WahabdeenRizaAhmed 3 часа назад

    Healthy conversation ❤

  • @harrold56
    @harrold56 3 часа назад

    love u both great energy and point of view. keep it up!

  • @stk_lk
    @stk_lk 4 часа назад +4

    දෙන්නා කලර් මැචින් වගේ ....එල එල එල...😁😁

  • @vivoy1s183
    @vivoy1s183 3 часа назад +1

    Rasika malli oyage sdahas maru.

  • @Sanka7778
    @Sanka7778 4 часа назад +10

    ඔයාලා රසික නිසා ඉහළටම එනවා.භාරත නම් අනිවා බලනවා.sl vlog ඔයාලා නිසා ඉවරයි

    • @acnventures2740
      @acnventures2740 40 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @LmUpalisarath
    @LmUpalisarath 3 часа назад

    තෙරුවන් සරණයි ඔබ දෙපලට සුභ රාත්‍රියක් වේවා❤

  • @lalanidesilva9622
    @lalanidesilva9622 3 часа назад +3

    විශේශ ආරක්ශාව ඕනෙ නම් ඒවට ගෙවන්න ඕනෙ..

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Час назад

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 3 часа назад

    Great work💕💕

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 2 часа назад +1

    රජයේ නිළධාරි සම්බන්ධව රසික අයියා කියනකොට මට මතක් වුනේ පරණ ටෙලිනාට්‍ය තියෙනවා youtube එකේ ටෙලිනාට්‍ය නම- ( එකට ගැටුම කියලා ) එකේ හරි පැහැදිලිවම පෙන්වනවා නිළධාරින්ගේ තත්ත්වය

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 3 часа назад +4

    ඇත්තෙන්ම පිනා ප්‍රමුක සරනාගත කණ්ඩායම.

    • @acnventures2740
      @acnventures2740 39 минут назад

      උඹ මෙතන කොටන්න දාල , පක්සේ උං උඹේ ගෙදර ගෑනුන්ට කොටනවලු අන්න😂😂

  • @supunsilva6455
    @supunsilva6455 5 часов назад +9

    රසික එනකම් බලන් උන්නෙ.. දෑස දල්වා🎉

  • @LDON-XTrading
    @LDON-XTrading 4 часа назад +10

    මම විතරද අහන්නේ 2.00 ස්පීඩ් දාලා RUclips

  • @inoshawijethunga6044
    @inoshawijethunga6044 2 часа назад

    Good job

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 3 часа назад +6

    මීඩියා අයටත් ඔය ජරා එවුන් එලියට එනකල් මග බලාගෙන ඉඳන් මයික් අල්ලන එකත් නවත්තන්න වග බලාගන්නඕන

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 40 минут назад

      මීහරක් වගේ mike අල්ලනව පට්ටපල් බොරු කියනකොට challenge කරන්න කොන්දක් නැ!!!

  • @anomamapa8718
    @anomamapa8718 4 часа назад

    Respect you two👍Excellent

  • @Anusha-m4n
    @Anusha-m4n 4 часа назад +2

    මරු Title එක 😀

  • @inoshawijethunga6044
    @inoshawijethunga6044 2 часа назад +2

    SL vlog නම් දැන් බලන්නේ නෑ

  • @dasun111
    @dasun111 3 часа назад +1

    Compared to Abhisheka, this female host is so much more. I don't event know her name but its much better than listening to that fake accent Abhisheka. Keep it up.. You might get the actual award that you deserve. :) And Rasika, you too keep it up. Enjoy listening to you. :)

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Час назад +1

    Kaalakanni paksha ..

  • @abegunawardanaabegunawarda2614

    😊❤

  • @samandisanayaka9328
    @samandisanayaka9328 5 часов назад +8

    රවී කරුනානයක කියන්නෙ දෙමළ සිංහල සම්භවයක් තියන මනුස්සයෙක්. සැබෑ පියා ලලිත් ඇතුලත්මුදලි. ලලිත් ඇතුලත්මුදලිගෙ ගෙදර වැඩකාර කමට හිටපු දෙමළ කාන්තාවට ලලිත්ට දාව උපන් දරුවෙක්. වැඩේ ලීක් වීගෙන එනකොට ලලිත් දෙමළ කාන්තාවට දරුවා දුන්නා. මේක ලොකු කතාවක්. දන්නෝ දනිති.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 часа назад +2

      උගෙ ජාතකේ අපට වැඩක් නෑ.

    • @BandaraMapa
      @BandaraMapa Час назад

      Carithagathana hodana sathosa kooti 5 horakamata daduwam nopamawa demu😊

  • @Digital-Unicorn
    @Digital-Unicorn 5 часов назад +8

    ඔය පාර්ලිමේන්තුව නිකං A level ළමයි 159 කුයි, 5 වසරේ ළමයි දෙතුන් දෙනෙකුයි, හෝඩියේ සෙට් එකකුයි එකට දැම්මා වගෙයි තියෙයි......

    • @acnventures2740
      @acnventures2740 28 минут назад

      උඹල රසිකයා වගේ සුජ්ජ කොල්ලෝ උස්සං යන්න එපා , ඕකා ඉස්කෝලේ කාලෙ ඉඳං සෙවල පාට් විතරයි . මූත් එක්ක ඉස්කෝලේ හිටිය එකෙක් ශ්‍රීලංකන් එකේ පයිලට් වෙලා නාකි බඩුවක් උස්සලා වීඩියෝ ලීක් කරගත්තා . මූත් ඒ වගේම මෙලෝ රහක් සෙවල පප්පෙක් 😂😂

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 3 часа назад +3

    Npp ❤❤ AKD ❤❤

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 3 часа назад

    Excellent

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 часа назад +2

    ජනතාව දැණුවත් කරනවාට ඔබ දෙපළට ස්තුතියි.🙏

  • @nalaka885
    @nalaka885 Час назад +2

    රවියා කියන්නේ සාපයක්

  • @estherbredies2215
    @estherbredies2215 Час назад

    👍👍👍👍👍